මුළු හදවතින්ම ඔබ නමදින්නම් – Mulu Hadavathinma Lyrics

Faith Score+1
Faith Score+1

මුළු හදවතින්ම ඔබ නමදින්නම් – Mulu Hadavathinma Lyrics

මුළු හදවතින්ම ඔබ නමදින්නම්
උතුම් වු දෙව් සමිදේ
ඔබේ පුදුම ක්‍රියා ගැන පවසන්නම්
පුදුමයි ඔබ සමිදේ

උතුම් වු දෙව් සමිදේ
රක්ෂාස්ථානය වේ

ඔසවන්නම් ගෞරව දෙම්
නමදින්නම් ඔබ පසසන්නම්

1. අසරණයන්ගේ බලකොටුවයි
විපත්ති කාලයේ මා පලිහයි
විපත්ති කාලයේ මා පලිහයි

මුළු හදවතින්ම ඔබ …………..

2. සැබැ වු හදවතින් සොයන්නන්ව
පියාණන් කිසිදා අත් නොහරි
පියාණන් කිසිදා අත් නොහරි

මුළු හදවතින්ම ඔබ …………..

3. නැගීසිටින්න මා දෙව් සමිදේ
සතුරන් ක්‍රියා කරන්න නොදෙන්
සතුරන් ක්‍රියා කරන්න නොදෙන්

මුළු හදවතින්ම ඔබ …………..

Mulu hadavathinma song Lyrics in English

Mulu hadavathinma oba namadinnam
Uthum vu dew saminde
Obe puduma kriya gena pavasannam
Pudumai oba saminde

Uthum vu dew saminde
Rakshasthnaya ve

Osavannam gavurava dem
Namadinnam oba pasasannam

1. Asaranayange balakotuwai
Vipaththi kaalaye ma palihai
Vipaththi kaalaye ma palihai

Mulu hadavathinma oba ………..

2. Sebe vu hadavathin soyananva
Piyanan kisida ath nohari
Piyanan kisida ath nohari

Mulu hadavathinma oba ……..

3. Negisitinna ma dew saminde
Sathuran kriya karanna noden
Sathuran kriya karanna noden

Mulu hadavathinma oba

 


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are (Adapted from multiple sources)for personal and educational purposes only."


Tags:

      Christmas shopping, Christmas gift ideas, Christmas sale, Holiday shopping, Best Christmas gifts, Christmas deals, Holiday shopping guide, Christmas gift guide, Christmas shopping for kids, Last-minute Christmas shopping, Christmas gift discounts, Holiday gift ideas, Christmas shopping offers, Christmas shopping list,

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo