හිමිදිරි උදයේ ඔබ නමදිම් මා – Early in The Morning
හිමිදිරි උදයේ ඔබ නමදිම් මා
Early in the morning I worship you
සදාකල් යේසුනී
Always Jesus
එඬේරා මාගේ ඔබ වේ සමිදේ
Lord you are my shepherd
නිල් ගොදුරු බිමෙහි ඔබ මා සතපන්නේ
He makes me lie down in green pastures
සැමදා දෙවි වදනින් ඔබ මා සිත පුබුදුවා
Every day you Waken my heart with your word
ඔබගේ මග යන්නට
මට මඟ පෙන්වලා
You show your way to show me
මා රැකවල් කලා
protected me
ඔබ මට උපකාර කලා…
You helped me
මරණ සේවනේ මිටියාවතේ
Even though I walk
මැදින් යන විට මා
through the darkest valley
ඔබගේ සුර දුතයන් මා ඉදිරියේ තබා
You put your angels in front of me
මා රැකවල් කලා
And protected me
ඔබ මට උපකාර කලා…
You helped me

