Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී

Faith Score+3
Faith Score+3

Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී

පියානනී…..දෙව්තුමනී
මගෙ ශුදාත්මෙනී නමදින්නම්
මා සැනසූ ජේසූ පියේ
ඔබ අභිමුඛයේ සිටින්නම්…..//

ඔබ අභිමුඛයේ
ප්‍රීතිය සපිරේ
මගෙ කරදර අමතක වේ
දිවි තිබෙනතුරා මතු දවසේ
යේසුස් නාමය මට දිරි දේ……//

පියනනී…. //

හිමිපාදමුලේ…යාච්ඥාවෙන්
සැම කාරනා මම තැබුවා
මා සැනසූ දෙව් තාත්තා මගේ
සැම දුක පහ කෙරුවා…..//

පියානනී….//

හිමි ලැබුවා වූ කසපහරින් මගේ
රෝගය සුව වූවා
මගෙ ස්වර්ගෙ පියා පොහොසත් හින්දා
මගෙ හිගකම පහකෙරුවා….//

පියානනී…//

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo