ඔබ තුළ සෑම දේම හැකිවේ – Oba thula semadema hakiwe
ඔබ තුළ සෑම දේම හැකිවේ
සියලු දේම හැකිවේ
ඔබ මා බලවත් කරන නිසා
කළ නොහැකි කිසිත් නැත්තේ
ඔබ තුළ අන්ධයන් පෙනීම ලබයි
බලකොටු කඩනු ලබයි
ඇදහිල්ලෙන් සිටින්නෙමි
කළ නොහැකි කිසිත් නැත්තේ
මා පෙනෙන දෙයින් ජීවත් නොවේ
මා දැනෙන දෙයින් ජීවත් නොවේ
හද ගැඹුරින් දනිමි ඔබ මා සමගයි
මා දන්නේ සැමදා ඔබට හැකි බවයි
සමිදේ // සැමදා ඔබ විශ්වාසයි.
Nothing is Impossible sinhala lyrics
Through you I can do anything
I can do all things
‘Cause it’s You who gives me strength
Nothing is impossible
Through You, blind eyes are opened
Strongholds are broken
I am living by faith
Nothing is impossible
I’m not gonna live by what I see
I’m not gonna live by what I feel
Deep down I know that You’re here with me
I know that You can do anything
I believe //// in you

