මට නම් මෙතරම් කරුණාව – Mata nam metharam karunawa
මට නම් මෙතරම් කරුණාව
ලැබුණේ අසීමිත කරුණාව //
මට වඩා කොයිතරම් සුදුස්සන්ද සිටියත්
මා පමණක් කරුණාවට තෝරාගත්තේ
මට වඩා කොයිතරම් යහපත් අය සිටියත්
මා පමණක් කරුණාවට විශේෂවූයේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාවයි මා ඔසවාගත්තේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාව නිසා සියල්ල ලැබුණේ
- වැඩකට නැති කෙනෙකුව අමතක වුණු මා
හිගකම අැතුව සිටිය තනිව සිටිය මා //
සැලසුම ඇති දෙවිදුන්
සැලසුම මට දුන්නේ
සැපයීමද ඔබමයි දුන්නේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාවයි මා ඔසවාගත්තේ
කරුණාවයි මා ජීවත් කෙරුවේ
කරුණාව නිසා සියල්ල ලැබුණේ
- පසුගිය ජීවිතයේ පරාද වුණු මා
ජීවත්වන ආශා අත්හැර සිටි මා //
හාස්කමේ දෙවිදුන්
සාක්ෂියක් කෙරුවේ
ඔබ නම් හරි පුදුමයි දෙවිදේ
Mata nam metharam karunawa song lyrics in english
Mata nam metharam karunawa
Labune aseemitha karunawa //
Mata wada koi tharam sudussanda sitiyath
Ma pamanak karunawata thoragaththe
Mata wada koitharam yahapath aya sitiyath
Ma pamanak karunawata visheshawuye
Karunawai ma jeewath keruwe
Karunawai ma osawagaththe
Karunawai ma jeewath keruwe
Karunawa nisa siyalla labune
1.Wadakata nathi kenekuwa amathaka unu ma
Higakama athuwa sitiya thaniwa sitiya ma //
Salasuma athi devidun
Salasuma mata dunne
Sapayeemada onamai dunne
Karunawai ma jeewath keruwe
Karunawai ma osawagaththe
Karunawai ma jeewath keruwe
Karunawa nisa siyalla labune
2.Pasugiya jeewithaye parada unu ma
Jeewath wana asha athhera siti ma //
Haskame devidun
Sakshiyak keruwe
Oba nam hari pudumai devide

