Obawe margaya – ඔබවේ මාර්ගය

Faith Score+1
Faith Score+1

Obawe margaya – ඔබවේ මාර්ගය

ඔබවේ මාර්ගය
ඔබවේ සත්‍යය
ඔබවේ ජීවනේ මාගේ දෙවිදූ

නමදින්නෙමි

ඔබවේ පුදදීම
ජීවනයේ රොටිය
මාගේ පිළිසරණ මාගේ දෙවිදූ

නමදින්නෙමි

මාගේ අාශාව
මාගේ අරමුණ වේ
මාගේ සැනසීම මාගේ දෙවිදූ

නමදින්නෙමි

යේසූස් ඔබ ස්වාමින් වේ
ඔබ නොමැතිව කිසිවෙක් නැතේ

යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත,
යොහන් 14:6

We will be happy to hear your thoughts

      Leave a reply

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo