හිමිදිරි උදයේ ඔබ නමදිම් මා – Early in The Morning

Faith Score+1
Faith Score+1

හිමිදිරි උදයේ ඔබ නමදිම් මා – Early in The Morning

හිමිදිරි උදයේ ඔබ නමදිම් මා
Early in the morning I worship you

සදාකල් යේසුනී
Always Jesus

එඬේරා මාගේ ඔබ වේ සමිදේ
Lord you are my shepherd

නිල් ගොදුරු බිමෙහි ඔබ මා සතපන්නේ
He makes me lie down in green pastures

සැමදා දෙවි වදනින් ඔබ මා සිත පුබුදුවා
Every day you Waken my heart with your word

ඔබගේ මග යන්නට
මට මඟ පෙන්වලා
You show your way to show me

මා රැකවල් කලා
protected me

ඔබ මට උපකාර කලා…
You helped me

මරණ සේවනේ මිටියාවතේ
Even though I walk

මැදින් යන විට මා
through the darkest valley

ඔබගේ සුර දුතයන් මා ඉදිරියේ තබා
You put your angels in front of me

මා රැකවල් කලා
And protected me

ඔබ මට උපකාර කලා…
You helped me

About Us

Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
Logo