අලංකාර දෑසින් – Alankaara dasin obe

Faith Score+1
Faith Score+1

අලංකාර දෑසින් – Alankaara dasin obe

අලංකාර දෑසින් ඔබෙ මාව දුටුවේ
මියැදෙන්නට තිබු ජීවිතයට ජීවය ලැබුණේ

කිසිවෙක් නොම හැදිනූ මාව
හැදිනූයේ ඔබය
සොයා ආව යහපත් දෙවිදුනී

එපාවී අහක දැම්ම මාව
ඔබට ඕනෙ කීව
ළඟට ගත්ත යහපත් දෙවිදුනී

කිසිවක් නොමැතිව සිටි මාව
එසවූයේ ඔබය
ප්‍රේමෙ දුන්න යහපත් දෙවිදුනී

Alankaara dasin obe song lyrics in english

Alankaara dasin obe maawa dutuwe
Miyadennata thibu jeewithayata jeewaya labune

  1. Kisiwek nomahadinu maawa
    Hadinuye Obaya
    Soyaa aawa yahapath dewidune //
  2. Epawi ahaka damma maawa
    Obata one keewa
    Lagata gaththa yahapath dewidune //
  3. Kisiwak nomathiwa siti maawa
    Esawuye obaya
    preme dunna yahapath dewidune //
We will be happy to hear your thoughts

      Leave a reply

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo