කෙලෙසක ගයම්දෝ කරුණාව – Kelesaka gayamdo karunawa

Faith Score+1
Faith Score+1

කෙලෙසක ගයම්දෝ කරුණාව – Kelesaka gayamdo karunawa

කෙලෙසක ගයම්දෝ කරුණාව
විස්තර කරන්න බැරි කරුණාව //

ඒ කරුණාව ඒ කරුණාව
සිතුවාට වැඩියෙන් මා එසවූවේ
ඒ කරුණාව ඒ කරුණාව
මා ජීවිතයේ ගීතය එය වේ

අත්හැර දැමූවන් ඔබ වෙතට කැදවූ //
විශ්වාසෙ ඇත්තන් මනසින්ම එයවූ //

ඒ කරුණාව ඒ කරුණාව
සිතුවාට වැඩියෙන් මා එසවූවේ
ඒ කරුණාව ඒ කරුණාව
මා ජීවිතයේ ගීතය එය වේ

මග නොදත් අයටත් මගපෙන්වු සමිදුන් //
දුබල වූ සැවොමත් කරමතින් ගෙන ගොස් //

ඒ කරුණාව ඒ කරුණාව
සිතුවාට වැඩියෙන් මා එසවූවේ
ඒ කරුණාව ඒ කරුණාව
මා ජීවිතයේ ගීතය එය වේ

කෙලෙසක ගයම්දෝ කරුණාව
විස්තර කරන්න බැරි කරුණාව

ජීවන මග මට පෙන්නුවේ
උසස්ම උතුම්ම දේ දුන්නේ
මාව නිදහස් කළ ඔබේ
දේව කරුණාව //

ඒ කරුණාව ඔබමයි කරුණාව
අපෙ යේසු අපට කරුණා කෙරුවේ
ඒ කරුණාව ඔබමයි කරුණාව
මගෙ යේසු මා හට කරුණා කෙරුවේ //

Kelesaka gayamdo karunawa song lyrics in english

Kelesaka gayamdo karunawa
Wisthara karanna bari karunawa //

E karunawa e karunawa
Sithuwata wadiyen maa esawuwe
E karunawa e karunawa
Ma jeewithaye geethaya eya wee

Ath hara damuwan oba wethata kadawu //
Vishwase aththan manasinma esawu //

E karunawa e karunawa
Sithuwata wadiyen maa esawuwe
E karunawa e karunawa
Ma jeewithaye geethaya eya wee

Maga nodath ayatath maga penwu samidun //
Dubala wu sawomath kara mathin genagos //

E karunawa e karunawa
Sithuwata wadiyen maa esawuwe
E karunawa e karunawa
Ma jeewithaye geethaya eya wee

Kelesaka gayamdo karunawa
Wisthara karanna bari karunawa

Jeewana maga mata pennuwe
Usasma uthumma de dunne
Mawa nidahas kala obe
Dewa karunawa //

E karunawa obamai karunawa
Ape yesu apata karuna keruwe
E karunawa obamai karunawa
Mage yesu ma hata karuna keruwe //

We will be happy to hear your thoughts

      Leave a reply

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo