මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව – Ma laginma inumanawi geethikawa
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
මා සමගම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ //
අදුරේ ගෙව්ව ජීවිතේට ආලෝකේ වුණේ
ජීවයක් නැති ජීවිතේට ජීවයක් වුණේ //
මගේ ආලෝකේ ඔබයි
මගේ ජීවනේ ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ //
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
කදුළු වැටෙන හැම වෙලේ අම්මා වුණේ ඔබයි
හදවත රිදුනු හැම වෙලේ තාත්තා වුණේ ඔබයි //
මගෙ අම්මා ඔබයි
මගෙ තාත්තා ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ //
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
රෝගෙදී මා සුවකළාවූ සුවදායකයාණෝ
තේරුම් ගන්නා ළගින්ම සිටිනා හොදම මිතුරාණෝ //
මා සුවකළේ ඔබයි
මා මිතුරා ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ//
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
මා සමගම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ..
Ma laginma inumanawi geethikawa song lyrics in english
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Ma samagama inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba //
Adure gewwa jeewitheta aloke une
Jeewayak nathi jeewitheta jeewayak une//
Mage aloke obai mage jeewane obai
Mage hemadema Obamai piye//
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Kandulu watunu hema wele amma une obai
Hadawatha ridunu hema wele thaththa une obai //
Mage amma obai mage thaththa obai
Mage hemadema Obamai piye //
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Rogedi ma suwakalawu suwadayakayano
Therum gannaa laginma sitina hodama mithurano //
Ma suwakale obai ma mithura obai
Mage hemadema Obamai piye//
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Ma samagama inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba…


