මා සේදුව මැනව – Ma Seduwa Menawa
මා සේදුව මැනව/// මගෙ යේසුනී
මා සේදුව මැනව
එවිට මම හිමට වඩා සුදු වෙන්නම්
සුදු වෙන්නම්
මා සේදුව මැනව/// මගෙ යේසුනී
මා සේදුව මැනව
ඔබට විරුද්ධව මා පව් කළෙමි
ඔබ හමුවේ නපුරුවූ දේ කළෙමි
හිසොපින් මා පිරිසිදු කළ මැනවි
එවිට මම පවිත්‍ර වෙන්නම්
ඔබගේ කරුණ ගුණය ලෙස
දෙවිදුනී මා හට දයාවුව මැනවි
ඔබගේ අධික දයාබරකම ලෙස
මගෙ අපරාධය කමා කළ මැනවි
මා සේදුව මැනව/// මගෙ යේසුනී
මා සේදුව මැනව
එවිට මම හිමට වඩා සුදු වෙන්නම්
සුදු වෙන්නම්
මා සේදුව මැනව/// මගෙ යේසුනී
මා සේදුව මැනව


