මා යේසුනී මා ඔබගේම වේ – Ma Yesuni ma obagema we
මා යේසුනී මා ඔබගේම වේ..
Ma Yesuni ma obagema we..
බෝ පව් කලත් නෑ මාව අතහැරියේ..
Bo paw kalath na mawa athahariye..
ඔබව පතලා දිවි ගෙවම්
obawa pathala diwi gewam
ඔබ නිසා මා දිවි ගෙවම්
oba nisa ma diwi gewam
කරුණාව දැනුනා ප්‍රේමෙ යේසුනී
karunawa danuna preme Yesuni
ප්‍රේමෙ ඔබමයි මා ප්‍රේමෙ
preme obamai ma preme
සදා මා ඔබ හා රැදේ
sadaa ma oba ha rede
ඔබේ ප්‍රේමය සදා මට සෑහේ
obe premaya sadaa mata sahee
1.යේසුනී ඔබ රුධිර වගුරා පාපයෙන් මා ගැළෙව්වේ
Yesuni oba rudhira wagura paapayen ma galewwe
ඔබව සිතනා හැම වෙලේදී කුරුසෙ ප්‍රේමය මට දැනේ
obawa sithanaa hema weledi kuruse premaya mata dane
මා වෙතට නව සිතක් දීලා ප්‍රේමයේ මඟ පෙන්නුවේ
maa wethata nawa sithak deela premaye maga pennuwe
වෙන්න ඔබ මෙන් මාව කැඳවා දිව්‍ය ගින්නක් දැල්වුවේ
wenna obamen maawa kedawa diwya ginnak dalwuwe..
දිව්‍ය ගින්නක් දැල්වුවේ
diwya ginnak dalwuwe
2.නපුරු දේවල් අත්හරින්නට ඔබේ ප්‍රේමය අවැසිමයි
napuru dewal athharinnata obe premaya awesimai
දිනෙන් දින මා අසන වචනෙන් යහපතට මා යොමු කරයි
dinen dina maa asana wachanen yahapathata maa you karai
ශුද්ධ ආත්මය සවි ලබා දී ඔබ තුළට මා ස්ථිර කරයි
Shuddha athmaya sawi labaadi oba thulata ma sthira karai
වෙන්න ඔබ මෙන් මාව කැඳවා දිව්‍ය ගින්නක් දල්වලයි
wenna obamen mawa kedawa diwya ginnak dalwalai
දිව්‍ය ගින්නක් දල්වලයි
divya ginnak dalwalai


