ඔබෙ කරුණා දයා ගුණේ – obe karuna daya gune

Faith Score+2
Faith Score+2

ඔබෙ කරුණා දයා ගුණේ – obe karuna daya gune

Bb Dm
මා ගැළවූ දෙවිදේ – මා ස්පර්ශ කළේ
Maa gelawu devide – maa sparsha kale
Eb Cm F
ඔබ නොමැතිව මා කිසිත් නොවේ //
oba nomathiwa maa kisith nowe
Bb
මා ඉපදුණේ කරුණාවෙන්
maa ipadune karunaawen
F
ජීවත්වුණේ කරුණාවෙන්
jeewath une karunaawen
Eb Cm F
මා උසස්ම දේ ලැබුවේ ඔබෙ කරුණාවෙන්//
maa usasma de labuwe obe karunaawen

Bb
ඔබෙ කරුණා දයා ගුණේ
obe karunaa dayaa gune
Eb
හැමදාමත් මට ඕනේ
hemadaamath mata one
Cm F
ඔබෙ කරුණාව නොමැති නම් මා ජීවත් නොවේ
obe karunaawa nomathinam maa jeewath nowe
යේසුනී
yesuni

Verse 1
Bb F
තනිව මා හඬන විටදී ළඟ සිටියේ කවුරුන්ද
Thaniwa maa hadana vitadi laga sitiye kaurunda
Eb Cm F
දරාගත නොහැකි විටදී මා ඉසුලුවෙ කවුරුන්ද //
daraagatha nohaki vitadi maa isuluwe kaurunda
Eb F Dm Gm
කදුළු සලා හඬනා විට කදුලැල් පිසලූ කරුණාව
kandulu salaa hadanaa vita kadulel pisalu karunaawa
F Eb
ඔබෙ කරුණාව නොමැති නම් මා ද නැතිය
obe karunaawa nomathi nam maa da nathiya
F Ebm
ඔබෙ කරුණාව නොමැති නම් මා ද නැතිය
obe karunaawa nomathi nam maa da nathiya

Bb Ebm
ඔබෙ කරුණා දයා ගුණේ
obe karuna daya gune
Bb Ebm
හැමදාමත් මට ඕනේ
hemadaamath mata one
Gm Cm F
ඔබෙ කරුණාව නොමැති නම් මා ජීවත් නොවේ
obe karunaawa nomathi nam maa jeewath nowe
යේසුනී
yesuni

Verse 2
මා කුමක් කියම් ද මට කිසිත් අඩුද
maa kumak kiyamda mata kisith aduda
මට අවැසි සැමදේ මට සැපයූවේ ඔබය //
mata awesi semade mata sepayuwe obaya
කිසිත් නොතිබු මාව උසස්කළේ කරුණාව
kisith nothibu maawa usas kale karunaawa
ඔබෙ කරුණාව නොමැති නම් මා ද නැතිය //
obe karunaawa nomathi nam maa da nathiya

Bb Gm
කරුණාව….. කරුණාව…….
karunaawa….. karunaawa…..
Cm F
කරුණාව….. කරුණාව…….
karunaawa…… karunaawa…


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are (Adapted from multiple sources)for personal and educational purposes only."


We will be happy to hear your thoughts

      Leave a reply

      Christmas shopping, Christmas gift ideas, Christmas sale, Holiday shopping, Best Christmas gifts, Christmas deals, Holiday shopping guide, Christmas gift guide, Christmas shopping for kids, Last-minute Christmas shopping, Christmas gift discounts, Holiday gift ideas, Christmas shopping offers, Christmas shopping list,

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo