මා හට ප්‍රේම කර – Ma hata Prema kara Lyrics
මා හට ප්‍රේම කර – Ma hata Prema kara Lyrics
මා හට ප්‍රේම කර
කුරැසියේ දිවි පිදුවේ
මා වෙනුවෙන් ලේ වගුරා
පාපයෙන් මා ගලවාගත්තේ
වෙන්කෙරැවේ ඔබ වෙනුවෙන්
කුසෙහී තෝරාගත්තේ
නමදින්නෙමි ඔබව සැමදා නමදින්නෙමි
පියවු මගේ දෙව්තුමෙනි
අබ්බා පියාණෙනි
මහිමය හා තේජසම
ඔබ හට වේ සැම දිනයේ
සැම බලය මහිමය පියාණෙනි ඔබ හට වේ
මා හට ප්‍රේම කර……
ඔබේ රුධිරෙන් පියාණන් හා
සමග මා සමගි කලේ
පිවිතුරු වු දරැවෙක් ලෙසින්
ඔබම දෙස බලා සිටින්නේ
සැම බලය මහිමය පියාණෙනි ඔබ හට වේ
මා හට ප්‍රේම කර……
මංශය වු තිරය එදා
ඉරා නව මගසැදුවේ
අතිඋතුම් පරිශුද්ධ වූ
අභිමුඛයේ ඇතුල් කලේ
Ma hata Prema kara song lyrics in English
Ma hata Prema kara
kurusiye divi piduwe
Ma venuven le vagura
Paapyen ma galavagatte
Venkeruwe oba venuven Kusehi thoragatte
Namdinnemi obava semada namadinnemi
Piyavu mage dewthumani
Abba piyaneni
Mahimaya ha thejasama
Oba hata ve sema dinaye
Sema balaya mahimaya piyaneni oba hata ve
Ma hata prema kara …….
Obe rudiren piyanan ha
samaga ma samagi kale
Pivithuru vu daruwek lesin
obama desa bala sitinne
Sema balaya mahimaya piyaneni oba hata ve
Ma hata prema kara ……
Mansaya vu thiraya eda
ira nawa magaseduwe
Athi uthum parisudda vu
abhimukaye ethul kale
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are (Adapted from multiple sources)for personal and educational purposes only."


