දිවියට වැඩියෙන් – Diviyata wadiyen

දිවියට වැඩියෙන් – Diviyata wadiyen

දිවියට වැඩියෙන් මට පෙම් කළ සමිදා
ලොව ඉදිරියේ කුරුසියක් ගෙන
පියනගනු දුටුවා..
කල්වරි කන්දේ ඔබේ ලේ වගුරා
ලොව මුදන්නට පව් දරන්නට
හිමි යටහත් වූවා..

සම ගැළවී යන රෝම කසේ
දරන්න ඔය හිත හයිය වුනේ //
මා ගැළවීමයි ඔබ පැතුවේ
මා ගැළවුම්කරුවා, මා ආදර මිතුරා

කස පහරින් තැලු ඒ සිරුරේ
රුධිර කැලැල් පමණයි දුටුවේ//
ඒ තරමට ඔබ වධ වින්දේ
මගේම වැරදි නිසා
මගේම වැරදි නිසා

Diviyata wadiyen song lyrics In english

Diviyata wadiyen mata pem kala samidaa
lowa idiriye kurusiyak gena
piyanaganu dutuwa
kalwari kande obe le wagura
lowa mudannata paw darannata
himi yatahath wuwa

sama galawi yana roma kase
daranna oya hitha haiya une//
ma galaweemai oba pathuwe
ma galawumkaruwa, ma aadara mithura

kasa paharin thalu e sirure
rudhira kelal pamanai dutuwe//
me tharamata oba wadha vinde
magema waradi nisa
magema waradi nisa


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are (Adapted from multiple sources)for personal and educational purposes only."


We will be happy to hear your thoughts

      Leave a reply

      Christmas shopping, Christmas gift ideas, Christmas sale, Holiday shopping, Best Christmas gifts, Christmas deals, Holiday shopping guide, Christmas gift guide, Christmas shopping for kids, Last-minute Christmas shopping, Christmas gift discounts, Holiday gift ideas, Christmas shopping offers, Christmas shopping list,
      WorldTamilchristians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo