මගේ ආත්මය – Mage Aathmaya

Faith Score+1
Faith Score+1

මගේ ආත්මය – Mage Aathmaya

Sinhala Geethika Worship Song

මගේ ආත්මය

මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව්
මා තුළ ඇති සියල්ල ස්වාමින්ව වර්ණනා කරව් //

කසල ගොඩේ සිටි මගේ ආත්මය දැන් ප්‍රශංසා කරව්
දුහුවිල්ලේ සිටි මගේ ආත්මය දැන් වර්ණනා කරව් //

යෙහෝවා රාෆා මාගේ සුවය ඔබයි
යෙහෝවා නිස්සී ඔබ මගේ ජය කොන්තයයි
යෙහෝවා ඕරී ඔබ මගේ ආලෝකයයි

මගේ ආත්මය …..//

එල්ෂඩායි එලොහිම් යාහ්වේ දෙවිදු ඔබයි…
මගේ ආත්මේ මා තුළ සියල්ල… නමදින්නේ ඔබයි…

We will be happy to hear your thoughts

      Leave a reply

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo