Vajabewa obe naame – වැජඹේවා ඔබෙ නාමේ
වැජඹේවා ඔබෙ නාමේ
යෙහෝවා දෙවිදුන් වේ
ඔබ කිසිදා වෙනස් නොවේ ස්වාමී
සැමදා එකසේ පවතී
යෙහෝවා යයිරේ
ඔබ මාගේ සැපයුම්කරු වේ
යෙහෝවා රාෆා
සම්පූර්ණ සුවය මට ගෙනදේ
යෙහෝවා ෂාලොම්
ඔබ මාව සාමයෙන් පුරවයි
යෙහෝවා රෝයී
මඟපෙන්වන යහපත් එඩේරාණෝ
යෙහෝවා මකදේශ්
ඔබ මාව පිරිසිදු කරයි
යෙහෝවා සිද්කේනූ
ඔබ ධමිටු දෙවිදුන් වේ
යෙහෝවා නිස්සි
ස්වාමින් මා ජයග්‍රහණයයි
යෙහෝවා ෂාමා
ඔබ සැමදා මා වෙනුවෙන් සිටී

