මා හට ප්‍රේම කර – Ma hata Prema kara Lyrics

Fr_SJBerchmans
Faith Score0
Faith Score0

මා හට ප්‍රේම කර – Ma hata Prema kara Lyrics

මා හට ප්‍රේම කර
කුරැසියේ දිවි පිදුවේ
මා වෙනුවෙන් ලේ වගුරා
පාපයෙන් මා ගලවාගත්තේ

වෙන්කෙරැවේ ඔබ වෙනුවෙන්
කුසෙහී තෝරාගත්තේ

නමදින්නෙමි ඔබව සැමදා නමදින්නෙමි

පියවු මගේ දෙව්තුමෙනි
අබ්බා පියාණෙනි
මහිමය හා තේජසම
ඔබ හට වේ සැම දිනයේ

සැම බලය මහිමය පියාණෙනි ඔබ හට වේ
මා හට ප්‍රේම කර……

ඔබේ රුධිරෙන් පියාණන් හා
සමග මා සමගි කලේ
පිවිතුරු වු දරැවෙක් ලෙසින්
ඔබම දෙස බලා සිටින්නේ

සැම බලය මහිමය පියාණෙනි ඔබ හට වේ
මා හට ප්‍රේම කර……

මංශය වු තිරය එදා
ඉරා නව මගසැදුවේ
අතිඋතුම් පරිශුද්ධ වූ
අභිමුඛයේ ඇතුල් කලේ

Ma hata Prema kara song lyrics in English

Ma hata Prema kara
kurusiye divi piduwe
Ma venuven le vagura
Paapyen ma galavagatte

Venkeruwe oba venuven Kusehi thoragatte

Namdinnemi obava semada namadinnemi

Piyavu mage dewthumani
Abba piyaneni
Mahimaya ha thejasama
Oba hata ve sema dinaye

Sema balaya mahimaya piyaneni oba hata ve
Ma hata prema kara …….

Obe rudiren piyanan ha
samaga ma samagi kale
Pivithuru vu daruwek lesin
obama desa bala sitinne

Sema balaya mahimaya piyaneni oba hata ve
Ma hata prema kara ……

Mansaya vu thiraya eda
ira nawa magaseduwe
Athi uthum parisudda vu
abhimukaye ethul kale

      About Us

      Part of the Christianmedias organization, we are dedicated to sharing worship music to inspire prayer and devotion worldwide.

      World Tamil Christians - The Ultimate Collection of Christian Song Lyrics
      Logo