පියවරුන්ගේ සිත් හරවන්නෙමි – piyavarunge sit haravannemi
පියවරුන්ගේ සිත් හරවන්නෙමි දරුවන් වෙත
දරුවන්ගේ සිත් හරවන්නෙමි නැවත
ගෙනෙමින් ඔවුන් නැවත එකට
බිදුණු සියල්ල සදා
ඔවුන්ගේ පවුල් සුව කරමින්
ඔවුන් සිත් සුව කරම්
ඔබ මුල්ම පවුල සැදුවා
තනිවූ අයට ප්‍රේමය දුන්නා
විසිරුණු තැන් යලි ගොඩ නගලා
සමාදානෙ දෙයි ශුධතුමා
ස්තූති පුදනෙමි මගෙ යේසුනී මුලු හදින් මම
මම ආදරෙයි ඔබ දුන්නු පවුලට
අප සිත් ආදරයෙන් වෙලා
ලස්සන පවුලක් දුන් නිසා
රැකගන්න සමිදුනී මගේ පවුල
ස්තූති වේවා දෙවිදුනී //
මේ ප්‍රේමයට ස්තූති පුදමි මා……
- Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය
- Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
- මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."
Tags: #african christian playlist#grwmafrican christian songsamharic christian songsamharic christmas songsarabic christian songsbengali christian songbhojpuri christian songbisaya christian songcebuano christian songchinese christian songsChristianChristian songschurchegyptian christian songsenglish christian songsfrench christian songsgerman christian songsget ready with megospel songsgujarati christian songhausa christian songshebrew christian songshindi christian songigbo christian songsiranian christian songsjavanese christiankorean christian songsmakeupmalayalam christian songsmarathi christian songMishani Pereraodia christian songPlaylistpolish christian songsportuguese christian songsPrasanna Mallawaarachchirussian christian songsSinhalaspanish christian musicspanish christian songswahili christian songstagalog christian songsTamil Christian songstelugu christian songsthai christian songturkish christian songsurdu christian songsvietnamese christian songsyoruba christian songs