දේව පුතා – Dewa Putha
දේව පුතා මේ පොළවට ආවා
සඟයේ කුමාරා මිනිසෙකු වී දිවි ගෙව්වා
ශුද්ධවූ දෙවිදා එදා එපා කලා
පුදුමයි සමිදුන්
මට කියන්නට හැක්කේ
ගෙවු මිලයට ස්තුති වේ
වෙනකෙකුහට බැරි මුත් ගෙව්වේ
ගෙවු මිලයට ස්තුති වේ
නොවෙනස් වේ ඒ ප්‍රේමේ
දේව පුතා කුරුසෙක ඇණ ගැසුවා
පෙම්බර මුහුණේ ලේ කදුලැල් රැදුණා
මුලු සිරුරම ඒ මගෙ පාප නිසා කැඩුණා
පුදුමයි සමිදුන්
මට කියන්නට හැක්කේ
ගෙවු මිලයට ස්තුති වේ
වෙනකෙකුහට බැරි මුත් ගෙව්වේ
ගෙවු මිලයට ස්තුති වේ
ලේ වල මිලයයි ඒ ප්‍රේමේ
දේව පුතා මරණය පැරදෙව්වා
මරණය පරදා අරමුණ ජය ලැබුවා
සාමය පතුරා අද ධමිටුව රජ කරනා
පුදුමයි සමිදුන්
මට කියන්නට හැක්කේ
මා මිදුවාට ස්තුති වේ
වෙනකෙකුහට බැරි මුත් මිදුවේ
මා මිදුවාට ස්තුති වේ
මට ජය ගෙන දේ ඒ ප්‍රේමේ
- Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය
- Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
- මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."
Tags: 2018Carol Crown 2018carol songschristmaschristmas carol songs malayalam newchristmas devotional songchristmas paattuchristmas songsdhoodhanmaareastern voiceGujarati Christmas Songhindi christmas songskannada christmas songslatest christmaslatest malayalammalayalam carol songMalayalam Christian Devotional Songmalayalam christmas songmalayalam christmas songsmalayalam xmas songmelle mele melemerry christmasMishani PereraMusicPrasanna MallawaarachchiSinhalaTelugu Christmas songsword to world televisionx mas songXmasxmas carolsxmas carols for kidsxmas carols songsxmas song