මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව – Ma laginma inumanawi geethikawa

මා ළගින්ම ඉනුමැනවි ගීතිකාව – Ma laginma inumanawi geethikawa

මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
මා සමගම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ //

අදුරේ ගෙව්ව ජීවිතේට ආලෝකේ වුණේ
ජීවයක් නැති ජීවිතේට ජීවයක් වුණේ //
මගේ ආලෝකේ ඔබයි
මගේ ජීවනේ ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ //
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ

කදුළු වැටෙන හැම වෙලේ අම්මා වුණේ ඔබයි
හදවත රිදුනු හැම වෙලේ තාත්තා වුණේ ඔබයි //
මගෙ අම්මා ඔබයි
මගෙ තාත්තා ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ //
මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ

රෝගෙදී මා සුවකළාවූ සුවදායකයාණෝ
තේරුම් ගන්නා ළගින්ම සිටිනා හොදම මිතුරාණෝ //
මා සුවකළේ ඔබයි
මා මිතුරා ඔබයි
මගෙ හැමදේම ඔබමයි පියේ//

මා ළගින්ම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ
මා සමගම ඉනුමැනවි මගේ යේසුනී
ඔබ නොමැතිව මා හට ජීවත්වෙන්නට බෑ..

Ma laginma inumanawi geethikawa song lyrics in english

Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Ma samagama inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba //

Adure gewwa jeewitheta aloke une
Jeewayak nathi jeewitheta jeewayak une//
Mage aloke obai mage jeewane obai
Mage hemadema Obamai piye//
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba

Kandulu watunu hema wele amma une obai
Hadawatha ridunu hema wele thaththa une obai //
Mage amma obai mage thaththa obai
Mage hemadema Obamai piye //
Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba

Rogedi ma suwakalawu suwadayakayano
Therum gannaa laginma sitina hodama mithurano //
Ma suwakale obai ma mithura obai
Mage hemadema Obamai piye//

Ma laginma inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba
Ma samagama inu manawi mage yesuni
Oba nomathiwa ma hata jeewath wennata ba…


Shop Now: Bible, songs & etc 


1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!


2. Subscribe to Our Official YouTube Channel


Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!


Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."


We will be happy to hear your thoughts

      Leave a reply

      Welcome to Christianmedias’ Tamil Christian Song Lyrics. Here, you will find lyrics for many of your favorite songs from today’s top contemporary Christian music artists. Our collection includes Gospel music lyrics, contemporary Christian music lyrics, and  Gospel song lyrics.

      Tamil Christian Song Lyrics

      Tamil Christian music inspires and comforts believers globally, blending biblical truths with beautiful melodies and meaningful lyrics. world Tamil christians explores the collections of Tamil Christian song lyrics, Daily Bible verse and worship songs lyrics,new year songs,christmas songs & more.
      WorldTamilchristians -The Collections of Tamil Christians songs Lyrics
      Logo