Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
අමතක නොකල පියේ
මුළු හදින් ස්තුති පුදන්නේ
දිවා රැ සැමකල් මා සිහිකරමින්
මෙතෙක් උපකාර කළේ
ස්තූතී ස්තූතී සමිඳේ ආ ආ
නිම නොවනා ස්තූනී සඳේ
එබනේසර් ඔබතූම වේ
මෙතෙක් උපකාර කළේ
එල්රොයි එෆ්‍රොයි මා දුටු සමිඳේ
කෙසේද මා ස්තූති පුදන්නේ
බාධාවල් බිඳදැමුවේ
සෙලවෙන්නට දුන්නේ නැතෙ
දුර්වල වේලේහිදී උසුලමින් මා
පොරොන්දු දී සැනසුවේ
Maravamal Nenaitheeriya sinhala translation lyrics
- Apa Dev – අප දෙව් Lyrics
- Aradhane Obatai Samide – ආරාධනේ ඔබටයි සමිදේ
- Ebenesarae Sinhala Lyrics
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Kunattu Madyaye Sitagannai Mata Kiwe – කුණාටු මධ්‍යයේ සිටගන්නයි මට කීවේ
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."
Tags: Sinhala