අලංකාර දෑසින් – Alankaara dasin obe
අලංකාර දෑසින් ඔබෙ මාව දුටුවේ
මියැදෙන්නට තිබු ජීවිතයට ජීවය ලැබුණේ
කිසිවෙක් නොම හැදිනූ මාව
හැදිනූයේ ඔබය
සොයා ආව යහපත් දෙවිදුනී
එපාවී අහක දැම්ම මාව
ඔබට ඕනෙ කීව
ළඟට ගත්ත යහපත් දෙවිදුනී
කිසිවක් නොමැතිව සිටි මාව
එසවූයේ ඔබය
ප්‍රේමෙ දුන්න යහපත් දෙවිදුනී
Alankaara dasin obe song lyrics in english
Alankaara dasin obe maawa dutuwe
Miyadennata thibu jeewithayata jeewaya labune
- Kisiwek nomahadinu maawa
Hadinuye Obaya
Soyaa aawa yahapath dewidune // - Epawi ahaka damma maawa
Obata one keewa
Lagata gaththa yahapath dewidune // - Kisiwak nomathiwa siti maawa
Esawuye obaya
preme dunna yahapath dewidune //
- Maravamal Nenaitheeriya Sinhala song lyrics – අමතක නොකල පියේ
- Hada Bathiyen song lyrics – හද බැතියෙන්
- Yesuni Oba Yahapathya – යේසුනී ඔබ යහපත්ය
- Piyaneni Dewthumani – පියානනී දෙව්තුමනී
- මා හදේ අධිකවූ ප්‍රීතියයි – Ma ade adikau prithiyai
Shop Now: Bible, songs & etc
1. Follow us on our official WhatsApp channel for the latest songs and key updates!
2. Subscribe to Our Official YouTube Channel
Keywords: Tamil Christian song lyrics, Telugu Christian song lyrics, Hindi Christian song lyrics, Malayalam Christian song lyrics, Kannada Christian song lyrics, Tamil Worship song lyrics, Worship song lyrics, Christmas songs & more!
Disclaimer: "The lyrics are the property and copyright of their original owners. The lyrics provided here are for personal and educational purposes only."